බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

බඹර පැටික්‌කී තුනු සිරි විලේ නටන බඹර පැටික්‌කී ඉඳු දුනු දැලේ කෙලන මොණර පැටික්‌කී කව් කෝකිලයින් ගයන වෙලාවේ මල් යාය කිකිණි හඬට සිනාසේ නෙත් දෑල වලින් කියන කතාවේ මත් සලෙළ සමේ මහිම උදාවේ බඹර පැටික්‌කී දඹ තුරින් තුරට පීත වලාවයි රන් දොරින් දොරට නීල නිලාවයි මුව සරින් සරට ගීත කලාවයි පිපි මලින් මලට ආල ගුලාවයි බඹර පැටික්‌කී ගී පද: සුනිල් ආරියරත්න සංගීතය: වික්ටර් රත්නායක ගායනය: පණ්ඩිත් අමරදේව

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

නිමා නොවන - Nima Nowana - Mervin Perera