නිමා නොවන - Nima Nowana - Mervin Perera

නිමා නොවන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතිවිලි සියොතුන්
සරා ලවන් සොයා පියා සලා යයි

නිමා නොවන පෙම් හැඟුම් ..

හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි

නිමා නොවන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම් //


ගී පද: කපිල කුමාර කාලිංග
සංගීතය : ප්‍රියා සූරියසේන
ගායනය: මර්වින් පෙරේරා 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa