Posts

Showing posts from June, 2022

කෝ(න්) හේ ජෝ - Kaun hai Jo Sapno - Mohammed Rafi

කෝ(න්) හේ ජෝ සප්නෝ මේ ආයා  කෝ(න්) හේ ජෝ දිල් මෙ සමායා  ලෝ ජුක් ගයා ආසමා භි ඉශ්ක(ර්) මේරා රංග ලායා  ...// ඕ ප්‍රියා...ඕ ප්‍රියා... සිංධගී කෙ හර-ඉක් මෝද පෙ මෙයි  ගීත ගාතා චලා ජා ර හා හු ..// භේකුදී කා යේ ආලම් න පූචො   මන්සිලෝ සේ බධා ජා ර හා හු මන්සිලෝ සේ බධා ජා ර හා හු කෝ(න්) හේ ජෝ.../ ඕ ප්‍රියා...ඕ ප්‍රියා... සජ් ගයී ආජ සාරී දිශායේ  කුල් ගයී ආජ ජන්නත් කි රාහේ  ..// හුස්න ජබ්සේ මෙරා හෝ ගයාහේ  මුජ්පේ පර්තී  හයි සබ්කි නිගාහේ  මුජ්පේ පර්තී  හයි සබ්කි නිගාහේ  කෝ(න්) හේ ජෝ.../ ඕ ප්‍රියා...ඕ ප්‍රියා... ජිස්ම කෝ මෝත් ආතී හයි ලේකින්  රූහ කෝ මෝත් ආතී නහී හයි ..// ඉශ්ක(ර්) රෝෂන් හයි රෝෂන් රහේගා  රෝෂනී ඉස්කි ජාති නහී හෙයි  රෝෂනී ඉස්කි ජාති නහී හෙයි  කෝ(න්) හේ ජෝ.../ ඕ ප්‍රියා...ඕ ප්‍රියා...ඕ ප්‍රියා... ගී පද: හස්රත් ජායිපුරි  සංගීතය: ශංකර් - ජායිකිෂන්  ගායනය: මොහමඩ් රාෆි  සිනමාපටය: ජූක් ගයා ආසමන් (1968)

මල් දුන්නේ මල් - Mal Dunne Mal - Edward Jayakodi

මල් දුන්නේ මල් හී බින්ඳේ   කවුරුන්දැයි මල් බඹරින්දේ  රන් කෙන්දෙන් අත් බැඳ දුන් ඒ  පෙම්වත් පෙම් මින්දද නින්දේ  සිරි යහනේ මා තනි වේද අහෝ ..// ගෝමර රන් බඳ දිලිසෙන්නා  මා යන මං පෙත ඈ එන්නා ඈට විදින්නට මල් සර හී සැර කෝ ..// හද චන්දන අංගණයේ  පුරවන් මකරන්ද ප්‍රියේ ..// මල් දුන්නේ මල් .. මානවිකා ගී සින්දු ඇසේ  හංස රැඟුම් ලැම සීන දිසේ  පංච කුසුම් හී  වින්දන ප්‍රේමේ කෝ ..// වෙන නැද්ද විදින්න අවි පවසන්න අනංග දෙවී ..// මල් දුන්නේ මල් .. ගී පද: අජන්තා රණසිංහ  සංගීතය: රෝහණ වීරසිංහ ගායනය: එඩ්වර්ඩ් ජයකොඩි