වඳිමු සුගත ශාක්‍යසිංහ - Wandimu Sugatha Shakyasinha - W D Amaradewa
වඳිමු සුගත ශාක්යසිංහ සසර දිනූ බුදු පියා වඳිමු සුගත ශාක්යසිංහ සසර දිනූ බුදු පියා රමණී මන්දාර කුසුම් රමණී මන්දාර කුසුම් කරමින පූජා බැතියෙන මේ ගී ගයා වඳිමු සුගත ශාක්යසිංහ සසර දිනූ බුදු පියා මෝක්ශේ සැප ශාන්ති සැදූ මොහදුර ලොවෙහී බිදලූ මෝක්ශේ සැප ශාන්ති සැදූ මොහදුර ලොවෙහී බිදලූ සම්බුදු මාගේ සමිදා සිහිකර නැමදා කරමි මා පුාර්ථනා සුන්දර නිවනා පරම අමා සම්පතා වඳිමු සුගත ශාක්යසිංහ සසර දිනූ බුදු පියා වඳිමු සුගත ශාක්යසිංහ සසර දිනූ බුදු පියා ගී පද, සංගීතය හා ගායනය: ඩබ් ඩී අමරදේව