Posts

Showing posts from January, 2023

සඳ හා කුමුදයි - Sanda Ha Kumudayi - Ranjani Perera Jayatissa Hettiararachchi

සඳ හා කුමුදයි මල හා පොකුණයි තව කුමටද උපමා කිවියන් වියතුන් කිසිවෙකුටත් බෑ සසඳන්නට ඔබ මා... ගල් ලෙන් එක්ටැම් සෙල් ලිපි නටඹුන් සමරන ඉතිහාසේ ඔබ මා සමඟින් ජීවත් වූ ලොව නැත මගෙ පෙම් දේසේ... දින දින දිනමින් පරදිනු නොහැකිව ගත වී යයි ඊයේ ජීවත්වන තුරු භවයෙන් භවයට  ඔබ ඕනෑ ආයේ... ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : වික්ටර් රත්නායක ගායනය :  රංජනී පෙරේරා සහ ජයතිස්ස හෙට්ටිආරච්චි