Posts

Showing posts from July, 2021

පායා සඳ නැගුනා - Paya sanda neguna - Wilbert Anthony

  පායා සඳ නැගුනා  මට පල නෑ ඒ සඳේ කැන්  ඔබ මා ලඟින් නෑ  මා හා ඔබ හිඳිනා  මොහොතක ඒ මේ සඳේ කැන් මෙලෙසින් දිලෙන් නෑ  හෙට ආයේ හිරු එයි පහන් දොරින්  සඳ හා නැගී තරු කැන් මකා // එලිය විහිදී ලොවම පිබිදී  විඳිති පෙම් රළ සාගරේ  පායා සඳ .. ඔබ මා ලඟින් නම් මා කෙරේ  පිරි ආදරේ අඩු නෑ ප්‍රියේ // සඳට ගත දී හිරුට සිත දී  පුදනු මැන මට ආදරේ  පායා සඳ .. ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්  සංගීතය: වික්ටර් රත්නායක  ගායනය: විල්බර්ට් ඇන්තනි 

ගොළු මුහුදේ මුතු ඇටේ - Golu Muhude - Victor Rathnayake

  ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකාරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ // රකිමු වවමු පණ වගේ හේලී  ලංකා රකිමු  වවමු පණ පුදා හේලී  ලංකා // හේලී  ලංකා...// වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරූ ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරූ // හේලී ලංකා...// රවුලු ගැමුණු පඬු අබා කසුබු විජය බා ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා // හේලී  ලංකා...//   ගී පද : අරිසෙන් අහුබුදු සංගීතය, ගායනය ​ : වික්ටර් රත්නායක

පාවේදෝ - Pawedo - Lakshman Wijesekara, Nirmala Ranthunga

  පාවේදෝ බිඳී ඈත ප් ‍ රේම ප් ‍ රාර්ථනා නෑසේදෝ සිතේ නැගෙන ප් ‍ රේම වේදනා සිහිනයකි සුවද ඔබේ මාරූතයේ සැගව ගියේ පාවේදෝ බිඳී ඈත ප් ‍ රේම ප් ‍ රාර්ථනා සිහිලැල් සුවේ සදා මහදේ වෙලි එදා කදුලැල් නෙතේ පුරා රහසේ ගියා මෙදා සවනේ රැදේ සදා එදා මාහා කී කතා පාවේදෝ බිඳී ඈත ප් ‍ රේම ප් ‍ රාර්ථනා සිහිනයකි සුවද ඔබේ මාරූතයේ සැගව ගියේ සුවදැල් සිහිල් නිවා දෙහදේ සුසුම් මවා ලතැවුල් ගිමන් සදා සසරේ දුරස් වුනා සවනේ රැදේ සදා එදා මා හා කී කතා පාවේදෝ බිඳී ඈත ප් ‍ රේම ප් ‍ රාර්ථනා සිහිනයකි සුවද ඔබේ මාරූතයේ සැගව ගියේ ගී පද : කැමිලස් පෙරේරා සංගීතය: වික්ටර් රත්නායක ගායනය: නිර්මලා රණතුංග, ලක්ෂ්මන් විජේසේකර

ඇ මේරී සොහ ර ජබි(න්) - Aye merii zohra-jabeen - Manna Dey

  ඇ මේරී සොහ ර ජබි(න්)  තුජේ ම ලූ(ම) නහී ටූ අබී ටක - හේ හසී  ඔ..ර   මෙයි ජවා(න්) තුජ්පෙ-කුර් බාන මේරි ජාන මේරි ජාන්   යේ ශෝකී යායේ බා කපන් ජො තුජ්මේ හෙයි කහී නහී // දිලෝක ජී තනේ ක ෆන්   ජො  තුජ්මේ හෙයි කහී නහී මේ තේරී, මේ තේරී ආ(න්)කොමේයි පා ගයා දෝ ජහා(න්) // ඇ මේරී සොහ ර ජබි(න්)   -   තුජේ ම ලූ(ම) නහී ටූ අබී ටක - හේ හසී             -    ඔ..ර    මෙයි ජවා(න්) තුජ්පෙ-කුර්  බාන මේරි ජාන මේරි ජාන් තු මී දේ බෝ(ල) ජාන මන් , ජො මුස්කුරා - කෙ බෝ(ල) දේ // තො ධර්කා නො මෙයි ආජ භී ශරාබි රං (න්)ගෝ(ල) දේ ඔ සනම්, ඔ සනම් මෙයි තෙරා ආශිකේ-ජාවිදන් // ඇ මේරී සොහ ර ජබි(න්)   -   තුජේ ම ලූ(ම) නහී ටූ අබී ටක - හේ හසී              -   ඔ..ර    මෙයි ජවා(න්) තුජ්පෙ-කුර්  බාන මේරි ජාන මේරි ජාන් ගී පද: සහීර් ලුධියාන්වි  සංගීතය: රවී ශංකර්  ගායනය: මන්නා ඩේ  චිත්‍රපටය:  Waqt (1965) පරිවර්තනය: O my beautiful beloved You don't know that You're still lovely And I'm still young I can sacrifice my life for you This vividness, this jolliness Which is there in you, can't be found anywhere

අපි කවුරුද - Api kawuruda - Senaka Batagoda

  සී සී කඩ විසිරුනු සිතිවිලි දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ.. නැතිවේ හුදකලාවෙ තනිවී සිටියම සිහින ආකරේක වැටුනා වාගේ.. නිමක් නෑ මෙහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ හොයනවා හොයනවා මේ... අපි කවුරුද ගීයකි ලොව... සිතුවම් කල... අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද ඉර බැසයන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ... ඕඕ...ඕ ගලා හැලෙන රිද්මේ නැහැවි ඇදී යන්නෙ ඈතින් ඈතට පා..වි... සුලග සේ මෙහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙනවා කාටත් එක විදිහට... ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ හොයනවා හොයනවා මේ... අපි කවුරුද ගීයකි ලොව... සිතුවම් කල... අතරේ අහනවා බලනවා මේ... අපි කවුරුද ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ.. හොයනවා හොයනවා මේ... අපි කවුරුද ගීයකි ලොව... සිතුවම් කල... අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ගී පද, සංගීතය, ගායනය: සේනක බටගොඩ