Posts

Showing posts from March, 2023

මනමාල ගිරව් - Manamaala Giraw - Somathilaka Jayamaha

මනමාල ගිරව් මනලෝල ගමන් එති කෝල නොවෙන් යවුවනියේ හද ආදර බස් පවසන්න සිතයි අමනාප නොවෙන් මියුලැසියේ // ඈත රටින් ලද දූත හසුන් බැලුවාට හොරෙන් සඳ එළියේ ප්‍රේම විරහ දුක ශෝකය දී  පිටුපානු එපා සඳවතියේ // මනමාල ගිරව් ... දෑත රබන් සංගීත සුරල් හැඬ වෙන්න ළඟයි කල එළියේ දීග නොයන් ළිඳ ලන්ද මගේ ගම පාළු කෙරෙයි මියුලැසියේ // මනමාල ගිරව් ...// ගී පද: සුනිල් සරත් පෙරේරා  සංගීතය: අමරසිරි පීරිස්  තනුව සහ ගායනය: සෝමතිලක ජයමහ

යේ සෆර් - Ye Safar - Sivaji Chatterji

[ දිල් න-උ-මිද් තො නහී  නා කාම හි තො හයි  ලම්බි හයි-ගම් කි ශ්‍යාම්  මගර් ශ්‍යාම් හි තො හෙයි ] යේ සෆර් බොහොත හෙ-කතින් මගර්  න උ ධාස හෝ මෙරේ  හම් සෆර් // න උ ධාස හෝ මෙරේ  හම් සෆර් යේ සිතම් කි රාත් දිහයී ධල්නේ කෝ  හයි-න් ධේරා ගම් ක පි-ගල්නේ  කෝ // සරා ධෙර් ඉසමේ(න්)-ලගේ අගර් // න උ ධාස හෝ මෙරේ හම් සෆර්  යේ සෆර් බොහොත හෙ-කතින් මගර්  න උ ධාස හෝ මෙරේ හම් සෆර් නහි රෙහෙනේ වාලියේ මුෂු කිලේ  කෙහෙ-අග්ලේ මෝද පෙ මන්සිලේ // මේරි භාත කා තුයේ කී න කර් // න උ ධාස හෝ මෙරේ හම් සෆර්  යේ සෆර් බොහොත හෙ-කතින් මගර්  න උ ධාස හෝ මෙරේ හම් සෆර් කභි දුන්-ඩලේ ගයේ කාරවා(න්) වූන ඊ සමීන යා ආසවා(න්) // ජිසේ ධූ න-ධි හයි-තෙරී නසර් // න උ ධාස හෝ මෙරේ හම් සෆර්  යේ සෆර් බොහොත හෙ-කතින් මගර්  න උ ධාස හෝ මෙරේ හම් සෆර් // න උ ධාස හෝ මෙරේ හම් සෆර් ගී පද: ජාවෙඩ් අක්තාර්  සංගීතය: රාහුල් දේව් බර්මන්  ගායනය: සිවාජි චැටර්ජි  සිනමා පටය: 1942 Love Story (1993)