මගතොට හමු වී - Magathota Hamu wee - Indika Liyanage

 
මගතොට හමු වී නොදුටුව සේ යන තරුවක් වැනි නිල් අහස් ගැබේ
සොඳුරිය ඔබ ගැන ලොවෙන් වසන් කල අදටත් සුරකින රහස් තිබේ
අදටත් සුරකින රහස් තිබේ
පෑගෙන තරමට නින්දා ඉවසමි ඉවසා සඟවමි වරද ඔබේ
බෝ දුක් කඳුලැලි ඔබ වෙනුවෙන් දරු මගෙ හිත මට මහ මෙරක් වගේ
පෙම් වත් මේ හිත තලා පෙලා ගිය පසුවත් අහිතක් ජනිත නොවේ
නටු අග කටු මත හදවත සතපන සෙනෙහස හුදු වචනයක් නොවේ
ගී පද - නාරද විජයසූරිය
තනුව සහ ගායනය - ඉන්දික ලියනගේ

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera