බොරළු ඇනෙන - Boralu Anena - Deepika Priyadharshani

බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න

ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර පොදක් බොන්න
කැලේ ගිහින් නිදි වැරුවා...
කැලේ ගිහින් නිදි වැරුවා
කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා...
අඳුරට දුක එකතු වෙලා
නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී
රෑන ගිරව් කටුසු කොබෙයි...
රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුණි වනේ
නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී...
කඳු ඉස්මත්තෙන් පාවී

ගී පද: 
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: දීපිකා ප්‍රියදර්ශනී 


Translate to English

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera