ගීතා දයාබර ගීතා - Geetha dayabara geetha - Sanath Nandasiri

ම්ම් .....

ගීතා දයාබර ගීතා //

ම්ම්......//


අහසේ තරුකා මල් පිපිලා නෑ 

මහද ආදරේ මල් පිපිලා නෑ 

අඳුරේ ඔබේ නෙත් හිනැහෙන්නේ නෑ 

කතරේ වාලුකා දිය හමුවන්නෑ  


ගීතා දයාබර ගීතා //

ම්ම්......//


උයනේ ගං තෙරේ අප හමුවන්නෑ 

අඳුරේ රඟහලේ අප ලංවන්නෑ 

ඔබගේ දෑත මට හිමිවන්නේ නෑ 

එහෙත් ආදරේ අඩුවන්නේ නෑ 


ගීතා දයාබර ගීතා //

ම්ම්......///


ගී පද: බුද්ධදාස ගලප්පත්ති

සංගීතය: සනත් නන්දසිරි

ගායනය: සනත් නන්දසිරි

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera