සුවඳයි මල් - Swadayi Mal - Samantha Perera, Indrachapa Bulathsinhala/Sashika Nisansala

 

සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ මල් පියලි විසිරෙයි වනේ රොන් සුවඳ සුළඟට දැනේ නැහැ පුඩුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි මල් කැකුළු.. පූදින්න වාගේ දිය කඩිති නිල්බර වුණේ පොඩි තිත්ත පැටවුන්ටනේ අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි පීනන්න.. දිය කඩිති ගානේ

ගී පද : ජැක්සන් ඇන්තනි

සංගීතය : ප්‍රේමසිරි ඛේමදාස

ගායනය: සමන්ත පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල / සශිකා නිසංසලා ඇසළ කළුවර ටෙලි නාට්‍යයෙන්




Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera