නීල නෙත - Neela Netha - Abeywardena Balasuriya

 

නීල නෙත රතදර නලවා
සුසුදු වත හසරැල් තවරා
පිය නඟා එනු මැන මිහිරේ
සොයා ආදරේ//
අනාගත පැතුම් තටාකේ
සරන රණ හංසිය මාගේ//
දිවි තුරා මතුද අද වගේ
රඟන සොඳුරියේ
නීල නෙත.....
දෑ සමන් පොකුරු සිනාවේ
සුවඳ හද පතුලෙනි හැමුවේ//
එවන් හද විමන් තලාවේ
රැඳී එමි ප්රියේ
නීල නෙත.....//
ගී පද: හේමන්තා තිලකසිරි
ගායනය: අබේවර්ධන බාලසූරිය
සංගීතය: ඔස්ටින් මුණසිංහ

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera