ඔය හද පාතාල ආමී - Oya hada pathaala - Mohideen Beig
ඔය හද පාතාල ආමී
මට දෙන්න දේහිණීයේ
ඔබේ පෙම් දායදේ //
ඕඕ .... ආ ආ - ම්ම්ම්ම් ...
දහසක් ප්‍රදීප දැල්වේ, දෙව් දුවගේ දෙව් විමානේ
එක පහනකියි දිලෙන්නේ මගේ හදෙහි, ඒ ඔයානේ..
හෝ..ඕ ඕ ඕ .....
සෝ කඳුළු ගඟක නෑවී, සිහිනෙන් පවා පතන්නේ
ඔබේ පෙම් දායදේ //
ඕඕ .... ආ ආ - ම්ම්ම්ම් ...
සුදු වත සිගා දිනේදී, ඔබේ ප්‍රිය සැප ඇති මැදුරේ
ඔය විමනේ දොර වාසාලා, එලවා නොගන්න සොදුරේ...
හෝ..ඕ ඕ ඕ
සෝ කදුළු ගඟක නෑවී, සිහිනෙන් පවා පතන්නේ
ඔබේ පෙම් දායදේ //
Comments
Post a Comment