ගොළු මුහුදේ මුතු ඇටේ - Golu Muhude - Victor Rathnayake

 

ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකාරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ //
රකිමු වවමු පණ වගේ හේලී  ලංකා
රකිමු වවමු පණ පුදා හේලී  ලංකා //
හේලී ලංකා...//

වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරූ
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරූ //
හේලී ලංකා...//

රවුලු ගැමුණු පඬු අබා කසුබු විජය බා
ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා //
හේලී ලංකා...//
 

ගී පද : අරිසෙන් අහුබුදු
සංගීතය, ගායනය ​ : වික්ටර් රත්නායක


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera