පායා සඳ නැගුනා - Paya sanda neguna - Wilbert Anthony
පායා සඳ නැගුනා
මට පල නෑ ඒ සඳේ කැන්
ඔබ මා ලඟින් නෑ
මා හා ඔබ හිඳිනා
මොහොතක ඒ මේ සඳේ කැන්
මෙලෙසින් දිලෙන් නෑ
හෙට ආයේ හිරු එයි පහන් දොරින්
සඳ හා නැගී තරු කැන් මකා //
එලිය විහිදී ලොවම පිබිදී
විඳිති පෙම් රළ සාගරේ
පායා සඳ ..
ඔබ මා ලඟින් නම් මා කෙරේ
පිරි ආදරේ අඩු නෑ ප්‍රියේ //
සඳට ගත දී හිරුට සිත දී
පුදනු මැන මට ආදරේ
පායා සඳ ..
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: විල්බර්ට් ඇන්තනි
Comments
Post a Comment