ජන්ම භූමි වන්දනා - Janma bhumi wandana - Victor Rathnayaka
ජන්ම භූමි වන්දනා පුන්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ
සූර්ය රාජයා ඇදී රැස් විදා වඳී උදේ
සිව් මහා ගඟුන් රිදී ගී ගයා වයා ඇදේ
හා...හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ
මේ බිමේ පොළෝ තලේ පෑගුණත් ලැබේ බලේ
සියල්ලෝම ආසාවේ ඉපිලේ
හා...හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ
ලොව රම්‍ය භූමි වූ
ලොව පුන්‍ය භූමි වූ
ගී පද: සිරිල් ඒ. සීලවිමල
ගායනය: වික්ටර් රත්නායක
සංගීතය: ආර්. ඒ. චන්ද්‍රසේන
Comments
Post a Comment