ලොව නිසසල වී - Lowa Nisasala Wee - Niranjala Sarojini

ලොව නිසසල වී නවතින මොහොතේ 
යටි සිත් මතුකොට සිනහ සලා 
ලොව දොඩමලු වී නෙත් මානන කළ 
අප දෙදෙනා ඉමු තරහ වෙලා 
තුඩින් තුඩට ගොස් අප ගැන 
තොරතුරු බොද වී යයි ආදරයක ලස්සන 
දෙසිතෙහි හිරවී ඇති තුරු පමණයි 
අප දෙදෙනාගේ කතාව ලස්සන
අනුන් සිටින විට විමසිලි දෑසින් 
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන 
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව 
දෙතොල් තෙරපලා ගොළුකර ගනු මැන 
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස් 
ගායනය: නිරංජලා සරෝජිනී 
සංගීතය: වික්ටර් රත්නායක 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera