එදා මෙන්ම - Eda Menma Ada - Thyagya N Edward

එදා මෙන්ම අද ඈත අහසේ
රුවන් තාරකා මතුවන යාමෙි
ඔබ මට පෙන්නූ කුරුළු පෙම්වතුන්
කටරොළු මල් පඳුරට ආවා
 
ඔහුගේ උණුසුම් පියපත් අතරේ
ඈ හිස සඟවා රහසක් කොඳුරයි
ඔබෙි සිතට මා තුරුළුව සැනසුන
අතීතයත් අද ඉකිබිඳ වැලපෙයි
 
තරඟෙට මුමුණන වසන්ත ගීතය
ඒ සියොතුන්ගේ පෙම් පණිවුඩයයි
එවන් තනුවකට බැඳි මෙි ගී හඬ
මා ඔබ වෙනුවෙන් නොගැයූ ගීයයි.
 
පද - දයානන්ද කුමාරසිරි
ස්වර - ඔස්ටින් මුණසිංහ
හඬ - ත්යාගා එන්. එඩ්වඩ්

Comments

Popular posts from this blog

මතක ලන්තෑරුම් අඳුර - Mathaka Lantharum andura - Divulgane, Abhisheka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

ඔය හද පාතාල ආමී - Oya hada pathaala - Mohideen Beig