ඔය හද පාතාල ආමී මට දෙන්න දේහිණීයේ ඔබේ පෙම් දායදේ // ඕඕ .... ආ ආ - ම්ම්ම්ම් ... දහසක් ප්රදීප දැල්වේ, දෙව් දුවගේ දෙව් විමානේ එක පහනකියි දිලෙන්නේ මගේ හදෙහි, ඒ ඔයානේ.. හෝ..ඕ ඕ ඕ ..... සෝ කඳුළු ගඟක නෑවී, සිහිනෙන් පවා පතන්නේ ඔබේ පෙම් දායදේ // ඕඕ .... ආ ආ - ම්ම්ම්ම් ... සුදු වත සිගා දිනේදී, ඔබේ ප්රිය සැප ඇති මැදුරේ ඔය විමනේ දොර වාසාලා, එලවා නොගන්න සොදුරේ... හෝ..ඕ ඕ ඕ සෝ කදුළු ගඟක නෑවී, සිහිනෙන් පවා පතන්නේ ඔබේ පෙම් දායදේ //
Comments
Post a Comment