Posts

Showing posts from December, 2024

ඔයා මගෙ සුරංගනා - Oya mage Surangana - Vernan Perera

ඔයා මගෙ සුරංගනා කතාවේ ලස්සන සුරංගනාවි දසන් විදා සිනා නඟන වෙලාවේ හදවත සිසිල් කරාවී...// කෙතේ ගොයම් ලතාවටයි  සැලී ලෙලෙන්නෙ එසේ ඔයා ගමන් කරන්නේ විදුලි කොටන ලෙස  නෙත් සර හෙලන්නේ මගෙ හද සලිතව යන්නේ... අහස් තලේ වලා රොදක්  සෙමෙන් ඇදෙන්නේ  එසේ ඔබෙ වරළ ලෙලෙන්නේ මගේ පැලට සහන්  එලිය ගෙනෙන්නේ සිරිදුව ලෙස ගැවසෙන්නේ... ගී පද : වර්නන් පෙරේරා  ගායනය: වර්නන් පෙරේරා  සංගීතය: රන්ජිත් බොලොන්නේ