දෙනුවර දෙදෙනෙකී - Denuwara Dedeneki - Victor Rathnayaka

දෙනුවර දෙදෙනෙකී 

නුවරකදි දුටුවේ එදා  

නෙත්වලිනි විමසුවේ

කවුද ඔබ කවුදෝ කියා


ආයෙ මුණගැසෙනා ඇල්ම හිත රැඳුනා 

වෙන්ව ගිය යාමේ මා ගොළුව උන්නා 

ඉන්පසුව ඇය මා නැවතත් 

හමුනොවිණි  මෙවිසල් මිහිතලේ


දෙනුවර දෙදෙනෙකී...


කාලයක් ගෙවුණා ඒ මතක මැකුනා 

අන් ළඳක් මාගේ ආදරය දිනුවා 

ඇය නැවත දුටුවා එදිනයි 

සිත් දෙකක් නැති බැව් වැටහුණේ


දෙනුවර දෙදෙනෙකී...


ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය: නිමල් පෙරේරා

ගායනය: වික්ටර් රත්නායක


Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera