මගේ පුංචි ලෝකේ - Mage punchi loke - Yasapala Perera

 මගේ පුංචි ලෝකේ හිරු හඬවා 

ඔබ යන්න ගිය දා සඳ සඟවා 

ඔහුගේ දැතේ සැංගී පාවී

අපේ පාලු නිම්නේ තරු වෙරළේ 

යලි මුණ ගැහෙන්නේ නෑ  නයනී 


සීතල පිනි මල් පොකුරු පිපී 

මා හද සැමරුම් සුවද දිදී 

ඈ වෙනුවෙන් දෝ රෑ මොනරුන් 

සිත රිදවා හඩනු ඇසේ 

මා තනි වූදා මගේ තුරුලේ


මගේ පුංචි ලෝකේ හිරු හඬවා 

ඔබ යන්න ගිය දා සඳ සඟවා 


මාවත කදුලින් වැසුණු වෙලේ 

ඈ වෙත පැතුමක් මසිත නැගේ 

මා දෙනුවන් ඇගේ සෙනෙහේ

සුරතල් වූ මිහිරි ලොවේ

ආලෝකය නෑ හිරු එළියේ

 

අපේ පාලු නිම්නේ තරු වෙරළේ 

යලි මුණ ගැහෙන්නේ නැ නයනී ..//


ගී පද: ප්‍රනීත් අබේසුන්දර  

සංගීතය: සනත් නන්දසිරි    

ගායනය: යසපාල පෙරේරා 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera