ඔබ මා දයා දියේ - Oba Ma daya diye - Sanath Nandasiri
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
හද වේදනා ගිලන් හලේ
නැවතී හිඳින්නෙමී
මොහොත මොහොත පිය නොලා
ඒ ඔබේ නෙතේ
මා දැවූ ප්‍රකෝපයේ
හී වැදී රිදී
හද වේදනා ගිලන් හලේ
නැවතී හිඳින්නෙමී
දෝත දෝත මී පුරා
දී දිනූ ළඳේ
ආදරේ ප්‍රගීතයෙන්
දෑසවන් මිදී
හද වේදනා ගිලන් හලේ
නැවතී හිඳින්නෙමී
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය, ගායනය: සනත් නන්දසිරි
Comments
Post a Comment