සඳලතා - Sandalatha - Keerthi Pasquel

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ //

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුනා රත්තරං //
සඳලතා පායලා ...

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා  //
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් පුරවන්කෝ රත්තරං  //
සඳලතා පායලා ...
ලා ල ලා ලා ...

ගී පද: අජන්තා රණසිංහ 
ගායනය: කීර්ති පැස්කුවෙල් 
සංගීතය: සරත් ද අල්විස් 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera