වළා තීරයෙන් - Wala Theerayen - T M Jayarathna

වළා තීරයෙන් එහා 
කොහේද ලෝකයක් 
සොයා ඇදෙන් 
පැතුම් බිඟුන් 
අපේම ලෝකයක් 
අපේම ලෝකයක් ...//
තරංගයක් ලෙසින් නදී 
බිඳී නොයන් සිතින් 
වසන්තයක් ලෙසින් උදාව 
එන්න ජිවිතෙන් 
සිහිල් සහන් සුසුම් සරින් 
පවන් රොදක් ලෙසින් 
නැවුම් පැතුම් අරන් වඩින්න 
පෙම් උයන් දොරින් 
ගී පද: කුලරත්න ආරියවංශ  
ගායනය: ටී එම් ජයරත්න  
සංගීතය: රෝහණ වීරසිංහ 

Comments

Popular posts from this blog

කැන්දා ඔබ එහා ගමට - Kanda oba eha gamata - Victor Rathnayaka

බඹර පැටික්‌කී - Bambara Patikki - W D Amaradewa

නිමා නොවන - Nima Nowana - Mervin Perera