ඉරට අකීකරු - Irata Akeekaru - Indrani Perera
ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුලී
හා හා හා හා හා හා හ හා
එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුලැලි ගඟ ළඟ ඉකිබිඳ නාඩන්
කඳුලැලි ගඟ ළඟ ඉකිබිඳ නාඩන්
රෝස කැලේ රතු කැකුලී
ඉරට අකීකරු ...
දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නලියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමුවේවා
ලස්සන දවසක් හෙට හමුවේවා
රෝස කැලේ රතු කැකුලී
ඉරට අකීකරු ...
හා හා හා හා හා හා හ හා
ම් ම් ම් ම් ම් ම් ම් ම්
හා හා හා හා හා හා හ හා
ගී පද: සුනිල් ආරියරත්න
සංගීතය: සරත් දසනායක
ගායනය: ඉන්ද්‍රානි පෙරේරා
Comments
Post a Comment