පාවී ඇදී එන්න - Paawi adee enna - Milton Mallawaarachchi
පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යා වීලා
පීදී සැලී රෝස යායේ පාවේ දෑසේ සිහින චායා //
මාදං කැලේ ලා නිල් තලා හේඩාවේ
පාසැල් වියේ ඈ හා එදා මේ වාගේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමී
සිත පාවී ...
පාවී ඇදී එන්න ..
රෑනින් මිදී යාවේ අරුණු හෝරාවේ
සිහිනෙනේ වගේ පාවී මියුරු ගී රාවේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමී
සිත පාවී ...
පාවී ඇදී එන්න ..//
ගී පද: කුලරත්න අරියවංශ
සංගීතය: ස්ටැන්ලි පීරිස්
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
පීදී සැලී රෝස යායේ පාවේ දෑසේ සිහින චායා //
මාදං කැලේ ලා නිල් තලා හේඩාවේ
පාසැල් වියේ ඈ හා එදා මේ වාගේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමී
සිත පාවී ...
පාවී ඇදී එන්න ..
රෑනින් මිදී යාවේ අරුණු හෝරාවේ
සිහිනෙනේ වගේ පාවී මියුරු ගී රාවේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමී
සිත පාවී ...
පාවී ඇදී එන්න ..//
ගී පද: කුලරත්න අරියවංශ
සංගීතය: ස්ටැන්ලි පීරිස්
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
Comments
Post a Comment