බෑ බෑ මට එන්න බෑ - Mata enna Be - Maxie Leonard
බෑ බෑ මට එන්න බෑ නෑ නෑ මම එන්නේ නෑ බෑ බෑ මට එන්න බෑ අම්ම බනී ඒ නිසා මට බෑ වරෙන් යන්න මහ මුහුදේ නාන්නට යාලුවෝ අඬ ගහවි මා හට ඉස්කෝලේ යනවා කියල ගෙදරට තව තව ලත වෙන්නේ කුමටද මම කිසිදා ගිහින් නෑනේ ඔව්වට ආසාවක් ඇතත් ඇත්තට නමුත් බයයි මට ඕවට යන්නට ගියොත් අම්ම තලාවී මට බෑ බෑ මට එන්න බෑ ... පාසලේ තියෙන උත්සවය මතකද අපිත් යනවා උඹත් එනවද පාසලේ වත්තේ තියෙන කුරුම්බා ටික අර අපි හෙමිහිට ඉවර කරමුද හොරෙන් පනිමු අපි අල්ලපු වත්තට එකේ තියෙන පේර කඩන්න නමුත් බයයි මට ඕවට යන්නට ගියොත් අම්ම තලාවී මට බෑ බෑ මට එන්න බෑ .... බයිසිකල් එකක් තියෙනවා අපේ මාමට මට හරි ආසයි ඒක පදින්න නමුත් ඒක දෙන්නේ නෑනේ මා හට කඩයි කියල බයයි හරියට අපි බයිසිකලේ හුළං අරිමු හෙමිහිට යාලුවෝ ඇවිත් කියයි මා හට නමුත් බයයි මට ඕවට යන්නට ගියොත් අම්ම තලාවී මට බෑ බෑ මට එන්න බෑ .... බෑ බෑ මට එන්න බෑ නෑ නෑ මම එන්නේ නෑ බෑ බෑ මට එන්න බෑ අපේ අම්ම බනී ඒ නිසා මට බෑ අපේ අම්...